tag:blogger.com,1999:blog-1682593509734979377.comments2019-11-20T00:04:26.410+04:00පතොක් යායගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1682593509734979377.post-7516647054191968022013-05-23T17:24:02.197+04:002013-05-23T17:24:02.197+04:00අදයි ගල් මල් බලන්න ආවේ.. එන්නම් දිගටම.. බින්දිගේ ක...අදයි ගල් මල් බලන්න ආවේ.. එන්නම් දිගටම.. බින්දිගේ කමෙන්ටුව හරහා තමා පාර දැනගත්තේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-10215033732697215652011-11-07T15:54:02.656+04:002011-11-07T15:54:02.656+04:00@readmyeye:
ඔබ හරි, බොහෝ දේවල් ඈත් කරන්න බැරි තරම්...@readmyeye:
ඔබ හරි, බොහෝ දේවල් ඈත් කරන්න බැරි තරම් බද්ධ වෙලා. පතොක් යාය ගැන ඔබේ සටහන දිරියකි, බොහෝම ස්තුතියි. කාලය පිලිබඳව ප්‍රශ්ණය ජයගෙන, ඉදිරියට ගෙන යා යුතුයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-45182002516992743282011-10-31T22:54:49.782+04:002011-10-31T22:54:49.782+04:00හරිම අපූරු ලිපි පෙලක්. කියවල නොදන්න දේවල් ටිකකුත් ...හරිම අපූරු ලිපි පෙලක්. කියවල නොදන්න දේවල් ටිකකුත් දැනගත්තා. මට හිතෙන්නේ මේ ගොඩක් දෙවල් දැන් අපේ ජීවිතවලට බද්ධවෙලා.
ඔබේ උත්සාහය අන් අයට හරිම ප්‍රයෝජනවත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-56423870549659016272011-07-24T23:37:39.400+04:002011-07-24T23:37:39.400+04:00@Chathura Wijekoon|චතුර විජේකෝන්:
බොහෝම ස්තුතියි ම...@Chathura Wijekoon|චතුර විජේකෝන්:
බොහෝම ස්තුතියි මල්ලී සටහනක් එකතු කරාට.

අපේ රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දෙන රැකියා අංශය ගැන විස්තරයක් ගෙන ඒමයි අදහස. මේ දිනව ඇති කාර්යබහුලතාවය නිසා අලුත් ලිපි එකතු කරන්න ලැබුණේ නැහැ, ඉක්මනට අලුත් ලිපි එකතුකරන්න අදහස් කරමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-14172790914490266942011-07-18T14:16:31.472+04:002011-07-18T14:16:31.472+04:00ඉතා වටිනා ලිපියක් ඩීන් අයියා.. විවේක වෙලාවක අනිත් ...ඉතා වටිනා ලිපියක් ඩීන් අයියා.. විවේක වෙලාවක අනිත් ලිපිත් කියවන්නම්. අපි අපේ ඈත ඉතිහාසය දන්න තරම්වත් මෑත ඉතිහාසය දන්නේ නැහැනේ...

බ්ලොග් එක දැක්කේ අදයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-21463164450522560402011-05-18T17:14:57.506+04:002011-05-18T17:14:57.506+04:00@නලිනි චන්දිමා, Chandi:
පළමුව සමාව අයදිමි පිලිතුරු...@නලිනි චන්දිමා, Chandi:
පළමුව සමාව අයදිමි පිලිතුරු ලියන්න පමා වීම ගැන.

මැදපෙරදිග රැකියා මාර්ග නිසා අපෙ රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලැබෙනවා. එහෙත් ඒ සඳහා කැපවෙන පිරිස එතරම් සැලකිල්ලකට ලක් වෙන්නේ නැහැ. පතොක් යායා පටන් ගන්න මුල් වුනේ සැඟවී හෝ සඟවා ඇති සමාජ ප්‍රශ්ණයක් ගැන විමසීමයි. ඒ මුල් පියවර ලෙස මැදපෙරදිග රැකියා අංශය ගැන හැඳින්වීමක් කරන්න හිතුවේ ඉන් විමසුමට සෙතක් වෙනවා වගේම සැලකිල්ලට බඳුන් නොවූ අංශයක් ගැන සටහන් කිරීමේ අරමුණින්.

ඉඩ ලද ලැබෙන අයුරින් ඉදිරි පොස්ට් කරන්නම්. නිරතුරුව ඇවිත් දෙන සහයෝගය හා උනන්දු කිරීමට බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-19232267450362509552011-05-18T16:57:25.751+04:002011-05-18T16:57:25.751+04:00@කල්හාර දිසානායක:
ඔව් කල්හාර අද ලෝක ආර්ථික ප්රවණත...@කල්හාර දිසානායක:
ඔව් කල්හාර අද ලෝක ආර්ථික ප්‍රවණතාවය අනුව විදේශ ආයෝජන නැතුව බැහැ.

පතොක් යාය තුළින් උත්සාහ කරන්නේ ලාංකික ආර්ථිකයේ සැලකිය යුතු දායකත්වයක් සපයන මැදපෙරදිග විදේශ සේවය ගැන විමසන්න. එහි මූලික ලිපි පෙලයි තවමත් පල කර ඇත්තේ.

ඔබේ සටහන බොහෝ අගේ කරන අතර, දිගටම පැමිණ ලිපි කියවන්න ඔබට අරාධනා කරනවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-48772147715521412442011-05-01T04:57:27.090+04:002011-05-01T04:57:27.090+04:00මෙහෙම තැනක් තියෙන එක කොපමණ හොඳද. ගොඩක් විස්තර දැන ...මෙහෙම තැනක් තියෙන එක කොපමණ හොඳද. ගොඩක් විස්තර දැන ගත්තා. මේ යන අයට මෙහෙම පහසුකමක් ලැබෙන එක වාසනාවක්. මැද පෙරදිග යන අය දන්නෙ නෑ එහෙ තියෙන තත්වෙ. මෙහෙදි යන අය පෙන්නන්නෙ සුර ලෝකෙනෙ. ගිහාම තමයි සැබෑ තත්වය දැන ගන්නෙ. කවුරුත් කතා නොකරන නොසොයන දේ ගැන මේ කරන දැනුවත් කිරීමට ඔබට පිං.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-54748339079571323372011-04-29T20:44:17.264+04:002011-04-29T20:44:17.264+04:00මැදපෙරදිගට යන තුන්වෙනි ලෝකයේ රටවල ශ්‍රමිකයින් බොහෝ...මැදපෙරදිගට යන තුන්වෙනි ලෝකයේ රටවල ශ්‍රමිකයින් බොහෝවිට එහි යන්නෙ මොන විදිහෙ තත්ත්වයන් යටතේ ඉන්න ලැබෙයිද කියලවත් නොදැනනෙ. හොඳ තැනක පහසුවෙන් ඉන්න ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද? එහෙම නැති වුණයි කියලා මෙහෙ වගේ යුනියන් හදා ගන්නයැ.
බොහොම ස්තුතියි අය්යගෙ මේ විස්තරයට. ක්ෂේත්රයට සම්බන්ධ නැතිනම් අහන්නට නොලැබෙන, කිසිවෙකුත් කතා නොකරන මාතෘකාවක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-66019497229966738852011-04-29T15:52:09.360+04:002011-04-29T15:52:09.360+04:00ඒත් විදේශීය ආයෝජන නැතුවත් බෑනෙ.........ඒත් විදේශීය ආයෝජන නැතුවත් බෑනෙ.........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-83773541348529841942011-02-02T20:17:28.828+04:002011-02-02T20:17:28.828+04:00@නලිනි චන්දිමා:
බොහෝම ස්තුතියි නංගී දිරිමත් කරන සට...@නලිනි චන්දිමා:
බොහෝම ස්තුතියි නංගී දිරිමත් කරන සටහනට. ඔව් මේ වැඩේ දිගටම කරන්නයි අදහස.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-63202569777384546552011-01-31T18:30:24.503+04:002011-01-31T18:30:24.503+04:00සන්සුන් සිතකින්, කරුණු මනාව සොයා විමසා බලා කෙරෙන අ...සන්සුන් සිතකින්, කරුණු මනාව සොයා විමසා බලා කෙරෙන අය්යගෙ මේ විවරණය දිගටම කරගෙන යාවියයි බලාපොරොත්තු වෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-62313857731245208172011-01-29T17:19:38.432+04:002011-01-29T17:19:38.432+04:00@Ano:
පලමුව මට සමාවෙන්න ඕනේ, දින කිහිපයකට පසුව මේ ...@Ano:
පලමුව මට සමාවෙන්න ඕනේ, දින කිහිපයකට පසුව මේ පැත්තට ආවේ අද උදේ; මං මේ සටහන දකිනකොට ප්‍රමාද වේලා. මේ ටිකේම කෙලවරක් නැති වැඩ.

නුඹ ගමරට බලා පිටත්වෙන්න කලියෙන් වරක් කතා කරන්න බැරි වීම ගැන කණගාටුයි මලේ. ඒත් නුඹ පැතුම් ගොන්නක් හිතේ පුරවාගෙන නැවත මව්බිමට යෑම ගැන සතුටුයි.

මල්ලියේ මේ කොන්ක්‍රිට් වනයේ සැබෑ මිනිසුන් හමුවීම ම භාග්‍යයක්, තෑගිබෝග නෙවෙයි වැදගත්. කවදා හරි දවසක් අපේ ලස්සන් රටේ දී හමුවෙමු. එතෙක් පතොක් යායේ දී හමුවෙමු.

නුඹේ සියළු පැතුමන් ඉටුවේවා කියලා පතනවා. තෙරුවන් සරණයි මල්ලියේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-86492864945145047852011-01-26T16:33:52.193+04:002011-01-26T16:33:52.193+04:00අයියණ්ඩියේ..
මං උඹට මගේ සහෝදරයා කියල ඇමතුවේ උඹව ද...අයියණ්ඩියේ..

මං උඹට මගේ සහෝදරයා කියල ඇමතුවේ උඹව දකින්නත් ඉස්සර..උඹ මේ ලියන ඒවාගෙන් කැඩපතකින්වගේ උඹගෙ හදවත මං දැක්ක.උඹව මුනගැහැහුණෙ කුඩාවෙලාවකටවුවත් මාව වැළඳ ගනිත්දි ,උඹේ හිනාව දකිත්දි උඹගැන හිතාහිටපු දේ හරියට හරි කියල තේරුණා..ඒවගේම පුංචි කෙළි පොඩිත්තියන් දෙන්නා,උඹගෙ බිරිඳ ඒ හැමෝම උඹ වගේම හදවත ලස්සන මිනිස්සු විත්තිය මට දැණුන.ඒත් මගේ හිතේ පොඩි කණගාටුවක් නම් තියෙනවා..එදා ඒ පුංචි එවුන් දෙන්නාට තෑග්ගක්වත් ගෙනියන්න බැරි වුනා නෙව..මගේ හිත නම් හරි නැහැ..(මම ගොඩේ මනුස්සයෙක් නෙ බං )
ඉතිං සහෝදරයා ...මම් මේ කාන්තාරයෙන් සමුගත්ත..නැවත නො එන්න හිතාගෙන..(මම උත්සාහ කරණව මව් බිමේ රැඳෙන්න )උඹට නොකිය යන්න මට බැහැ...නමුත් මට හැකි වෙලාවට නොවැරදීම මේ ඉසව්වට එනවා..උඹ ලියල තියෙන්නේ මොනවද බලන්න..වෙනද වගේ දවසගානෙ ගොඩවෙන්න නම් බැරි වෙයි..
මේ සටහන ලිව්වෙ කව්ද කියලා උඹ දන්නවා..ඒක මායි උඹයි දැනගත්තාම ඇති..

ඉතිං....
දෙවි පිහිටයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-29232914884317001672010-12-22T20:29:43.351+04:002010-12-22T20:29:43.351+04:00@සුලා:
තවම ලංකාවේ අපිට අදාල මුලාරම්භය ගැන ලියන්නේ....@සුලා:
තවම ලංකාවේ අපිට අදාල මුලාරම්භය ගැන ලියන්නේ. ඉන්පසුව ඉදිරියේ දී ලැබෙන ඉඩකඩ අනුව ලියන්න බලමු. මේ පොස්ට් එකක් සකසන්න ගතවෙන කාලය හොයා ගැනීම තමයි අමාරු. ඒත් දිගටම කරනවා.

බොහෝම ස්තුතියි මලේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-90334055883404672182010-12-22T20:23:56.546+04:002010-12-22T20:23:56.546+04:00@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
බොහෝම ස්ත...@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-14699865941543048182010-12-20T10:24:38.384+04:002010-12-20T10:24:38.384+04:00මගෙ කට කහනව සහෝදරයා...හිතට එන ඒව ලියා ගන්න වෙලාවක්...මගෙ කට කහනව සහෝදරයා...හිතට එන ඒව ලියා ගන්න වෙලාවක් නැහැ නෙව..මේ ගැන දිගටම ලියන්න...අනාගතයේ හෝ සමාජය දැනුවත් වේවි.

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-9266691835144266442010-12-10T10:57:06.767+04:002010-12-10T10:57:06.767+04:00@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
බොහෝම ස්ත...@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
බොහෝම ස්තුතියි විස්තර කියවා සටහනක් තැබුවාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-31845213346327822982010-12-10T10:55:11.895+04:002010-12-10T10:55:11.895+04:00@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata said...:
ම...@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata said...:
මේ වෙන විට අපේ රටේ ආර්ථිකයට ලොකු හයියක් ලබාදෙන ඉපැයුම් මාර්ගයක් විදේශ රටවල සේවය කරන ලාංකිකයින්ගේ ඉපැයීම. ඒ අතරින් මැදපෙරදිග රැකියා ප්‍රධාන වේ. රටට විදේශ විනිමය ගෙනෙන මේ පිරිස ඒ වෙනුවෙන් විඳින දුක් කරදර, අනන්තවූ දුෂ්කරතා එමටයි. එහෙත් අවාසනාවට රන්කහවනු ගැනීම විතරයි කෙරෙන්නේ ඒවා ලබා දෙන පිරිස හා වාතාවරණය ගැන තැකීමක් නැහැ. ඒ ගැන දැනුවත් කිරීමක් උදෙසා පතොක් යාය...

බොහෝම ස්තුතියි සහෝදරයා ඔබේ සටහන දිරියක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-58347715760245179382010-11-30T07:19:55.135+04:002010-11-30T07:19:55.135+04:00මේ දක්වා ලස්සනට පෙල ගස්වා තිබු කරුණු ආසාවෙන් කියෙව...මේ දක්වා ලස්සනට පෙල ගස්වා තිබු කරුණු ආසාවෙන් කියෙව්වෙමි
නොදන්න බොහෝ දෑ තිබිනි
දිගටම මේ වටිනා ලිපි පෙල ලියමු ඩීන් සහොදරයා
"ජය"සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-91669769024006762962010-11-30T07:13:05.445+04:002010-11-30T07:13:05.445+04:00ස්තුතියි අපව මේ කරැණු වලින් අපව දැනුවත් කරනවටස්තුතියි අපව මේ කරැණු වලින් අපව දැනුවත් කරනවටසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-37581017690211423792010-11-30T07:09:51.897+04:002010-11-30T07:09:51.897+04:00මට මහහැරී ගොස් තිබුන වැදගත් ලිපි පෙලක්
දිගටම මේ ලි...මට මහහැරී ගොස් තිබුන වැදගත් ලිපි පෙලක්
දිගටම මේ ලිපි පෙල කරගෙන යන්න මිත්‍රයා- ජය පතනවාසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-46288501857203751852010-11-28T07:12:05.849+04:002010-11-28T07:12:05.849+04:00@G/නෙල්ලි:
ඔව්, මේ කාර්යය දිගටම කරගෙන යන්නයි අදහස....@G/නෙල්ලි:
ඔව්, මේ කාර්යය දිගටම කරගෙන යන්නයි අදහස. බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-2649020206643985632010-11-18T11:42:17.840+04:002010-11-18T11:42:17.840+04:00මේ ලිපි පෙල දිගටම ලියන්න. ජය, නෙල්ලිමේ ලිපි පෙල දිගටම ලියන්න. ජය, නෙල්ලිනෙල්ලිhttps://www.blogger.com/profile/13579967877087516499noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-74900972229517173022010-11-12T00:12:46.683+04:002010-11-12T00:12:46.683+04:00@nimanthi:
අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයන,...@nimanthi:
අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයන, ඒත් සමාජයේ හෑල්ලුවට ලක්වෙන මැදපෙරදිග රැකියා පිලිබඳව විමසුමක් කරන්නයි පතොක් යාය තුලින් උත්සාහය. පලමුව ඒ පරිසරය ගැන හැඳින්වීමකින් පටන් ගත්තා.

නංගී පතොක් යාය පැත්තට ආපු එක ගැන බොහෝම සන්තෝසයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com