tag:blogger.com,1999:blog-1682593509734979377.post8272263002210335077..comments2019-11-20T00:04:26.410+04:00Comments on පතොක් යාය: විදේශික ශ්රමිකයින් සඳහා නවාතැන්ගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1682593509734979377.post-7516647054191968022013-05-23T17:24:02.197+04:002013-05-23T17:24:02.197+04:00අදයි ගල් මල් බලන්න ආවේ.. එන්නම් දිගටම.. බින්දිගේ ක...අදයි ගල් මල් බලන්න ආවේ.. එන්නම් දිගටම.. බින්දිගේ කමෙන්ටුව හරහා තමා පාර දැනගත්තේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-10215033732697215652011-11-07T15:54:02.656+04:002011-11-07T15:54:02.656+04:00@readmyeye:
ඔබ හරි, බොහෝ දේවල් ඈත් කරන්න බැරි තරම්...@readmyeye:
ඔබ හරි, බොහෝ දේවල් ඈත් කරන්න බැරි තරම් බද්ධ වෙලා. පතොක් යාය ගැන ඔබේ සටහන දිරියකි, බොහෝම ස්තුතියි. කාලය පිලිබඳව ප්රශ්ණය ජයගෙන, ඉදිරියට ගෙන යා යුතුයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-45182002516992743282011-10-31T22:54:49.782+04:002011-10-31T22:54:49.782+04:00හරිම අපූරු ලිපි පෙලක්. කියවල නොදන්න දේවල් ටිකකුත් ...හරිම අපූරු ලිපි පෙලක්. කියවල නොදන්න දේවල් ටිකකුත් දැනගත්තා. මට හිතෙන්නේ මේ ගොඩක් දෙවල් දැන් අපේ ජීවිතවලට බද්ධවෙලා.
ඔබේ උත්සාහය අන් අයට හරිම ප්රයෝජනවත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-21463164450522560402011-05-18T17:14:57.506+04:002011-05-18T17:14:57.506+04:00@නලිනි චන්දිමා, Chandi:
පළමුව සමාව අයදිමි පිලිතුරු...@නලිනි චන්දිමා, Chandi:
පළමුව සමාව අයදිමි පිලිතුරු ලියන්න පමා වීම ගැන.

මැදපෙරදිග රැකියා මාර්ග නිසා අපෙ රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලැබෙනවා. එහෙත් ඒ සඳහා කැපවෙන පිරිස එතරම් සැලකිල්ලකට ලක් වෙන්නේ නැහැ. පතොක් යායා පටන් ගන්න මුල් වුනේ සැඟවී හෝ සඟවා ඇති සමාජ ප්රශ්ණයක් ගැන විමසීමයි. ඒ මුල් පියවර ලෙස මැදපෙරදිග රැකියා අංශය ගැන හැඳින්වීමක් කරන්න හිතුවේ ඉන් විමසුමට සෙතක් වෙනවා වගේම සැලකිල්ලට බඳුන් නොවූ අංශයක් ගැන සටහන් කිරීමේ අරමුණින්.

ඉඩ ලද ලැබෙන අයුරින් ඉදිරි පොස්ට් කරන්නම්. නිරතුරුව ඇවිත් දෙන සහයෝගය හා උනන්දු කිරීමට බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-19232267450362509552011-05-18T16:57:25.751+04:002011-05-18T16:57:25.751+04:00@කල්හාර දිසානායක:
ඔව් කල්හාර අද ලෝක ආර්ථික ප්රවණත...@කල්හාර දිසානායක:
ඔව් කල්හාර අද ලෝක ආර්ථික ප්රවණතාවය අනුව විදේශ ආයෝජන නැතුව බැහැ.

පතොක් යාය තුළින් උත්සාහ කරන්නේ ලාංකික ආර්ථිකයේ සැලකිය යුතු දායකත්වයක් සපයන මැදපෙරදිග විදේශ සේවය ගැන විමසන්න. එහි මූලික ලිපි පෙලයි තවමත් පල කර ඇත්තේ.

ඔබේ සටහන බොහෝ අගේ කරන අතර, දිගටම පැමිණ ලිපි කියවන්න ඔබට අරාධනා කරනවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-48772147715521412442011-05-01T04:57:27.090+04:002011-05-01T04:57:27.090+04:00මෙහෙම තැනක් තියෙන එක කොපමණ හොඳද. ගොඩක් විස්තර දැන ...මෙහෙම තැනක් තියෙන එක කොපමණ හොඳද. ගොඩක් විස්තර දැන ගත්තා. මේ යන අයට මෙහෙම පහසුකමක් ලැබෙන එක වාසනාවක්. මැද පෙරදිග යන අය දන්නෙ නෑ එහෙ තියෙන තත්වෙ. මෙහෙදි යන අය පෙන්නන්නෙ සුර ලෝකෙනෙ. ගිහාම තමයි සැබෑ තත්වය දැන ගන්නෙ. කවුරුත් කතා නොකරන නොසොයන දේ ගැන මේ කරන දැනුවත් කිරීමට ඔබට පිං.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-54748339079571323372011-04-29T20:44:17.264+04:002011-04-29T20:44:17.264+04:00මැදපෙරදිගට යන තුන්වෙනි ලෝකයේ රටවල ශ්රමිකයින් බොහෝ...මැදපෙරදිගට යන තුන්වෙනි ලෝකයේ රටවල ශ්රමිකයින් බොහෝවිට එහි යන්නෙ මොන විදිහෙ තත්ත්වයන් යටතේ ඉන්න ලැබෙයිද කියලවත් නොදැනනෙ. හොඳ තැනක පහසුවෙන් ඉන්න ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද? එහෙම නැති වුණයි කියලා මෙහෙ වගේ යුනියන් හදා ගන්නයැ.
බොහොම ස්තුතියි අය්යගෙ මේ විස්තරයට. ක්ෂේත්රයට සම්බන්ධ නැතිනම් අහන්නට නොලැබෙන, කිසිවෙකුත් කතා නොකරන මාතෘකාවක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1682593509734979377.post-66019497229966738852011-04-29T15:52:09.360+04:002011-04-29T15:52:09.360+04:00ඒත් විදේශීය ආයෝජන නැතුවත් බෑනෙ.........ඒත් විදේශීය ආයෝජන නැතුවත් බෑනෙ.........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com